March 31, 2011

WCC theme songs

this year all the theme songs are fast tracks and accidently i came across,this theme song of 2007 and i don't know why, its very touchy than this times  songs and it made me cry and made me feel very proud. too bad v don't have a nice track as this this time.



රන් හිරු නැගෙනා මේ ලෝ තලේ
හෙළ රජවරු වේ අප මව් බිමේ
නෙත් සිත් පිනා යයි, මේ අප ශක්තියයි,
ජය ඝෝෂාවයි, මේ අනුනාදයයි..

සැම අභිමානයෙන් ජය ටැම් කරා
නිති එඩිතරයයි - නෑ කිසි බාධා
රන් බර කිරුළමයි, ඒ අප සිහිනයයි
ලොව ජයගන්නයි ඒ අපගේ නිති පැතුමයි..

අප ජාතියේ නාමයෙන්
දිදුලන ක්‍රීඩා තරුවක් සේ
ආ මඟ දුරයි, ආ මඟ රළුයි
ගම් පියසෙන් තණ නිල්ල කරා
අප සොයුරන් සේ එක් වෙලා
සිත් එඩිතරයි අප ශක්තියයි..

ජය මං මාවත් දැන් ලං වෙලා
ඔල්වර හඬින් කුල්මත් වෙලා
....
නෙක වාරයක්, අප නැඟ එන්නම් සදා..

අප ජාතියේ නාමයෙන්....

No comments:

Post a Comment